අපේ දැක්ම
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්රී සද්ධර්මය ත්රිපිටකය, අටුවා, ටීකා ආදි ග්රන්ථ මහාවිහාරීය ථේරවාදී සම්ප්රදාය අනුව අධ්යයනය කරමින් පර්යාප්ති ශාසනයට ද ඒ තුලින් සමථ - විපස්සනා භාවනා පුහුණු කොට ප්රතිපත්ති ශාසනයට ද මෙම ජීවිතයෙහිම ධර්මයේ සාන්දෘෂ්ඨික ඵලය වූ මග-ඵල-නිවන් නැමති ප්රතිවේධ ශාසනයට ද පැමිණීමට අවශ්ය මාර්ගෝපදේශනය හා පහසුව සලසා දීම.


